Posts

හිත හදාගන්න පුලුවන්නම්

Image
  හිත හදාගන්න පුලුවන්නම් හදාගන්න තිබුනා ඔබ මවා දුන්නු ලෝකයේ මම නිහඩ වෙලා උන්නා දුර ඈත ඉදන් හීන ගෙනත් මගේ ලෝකය පුරවා බොරු ආදරයක් පෙන්නා ඔබ මා අසරණ කෙරුවා මගෙන් අරගෙන ආදරේ අහුරක් දුන්නේ මා හට ආදරේ බිදුවක් ඒක නිසයි කදුළුම විතරක් ආදරය නිහඩම සෙවණක් දුරින් ඉදගෙන ආදරේ කෙරුවත් ඔයා දන්නේ නෑ තිබුන සෙනෙහසක් ඒක නිසයි මෙතරම්ම දුකක් ආදරය නිහඩම ගොදුරක්