හිත හදාගන්න පුලුවන්නම්
හිත හදාගන්න පුලුවන්නම්
හදාගන්න තිබුනා
ඔබ මවා දුන්නු ලෝකයේ මම
නිහඩ වෙලා උන්නා
දුර ඈත ඉදන් හීන ගෙනත්
බොරු ආදරයක් පෙන්නා ඔබ
මා අසරණ කෙරුවා
මගෙන් අරගෙන ආදරේ අහුරක්
දුන්නේ මා හට ආදරේ බිදුවක්
ඒක නිසයි කදුළුම විතරක්
ආදරය නිහඩම සෙවණක්

Comments
Post a Comment